ව්‍යාපෘතියේ නම
“මන්දාකිනි කොදෙව්ව“ අහස නිරික්ෂන මධ්‍යස්ථානය හා සංගීත මංඩපය ඉදිකිරීම.
කාලසීමාව
සිට : 2019-02-20
දක්වා : 2019-05-20
ඇස්තමේන්තුගත මුදල රුපියල්
රුපියල් 2,229,298.63
ප්‍රතිලාභීන්
අභ්‍යවකාශ නිරීක්ෂනය සඳහා උනන්දුව ඇති අය, පාසල්, විශ්වවිද්‍යාල සිසුන්. සංගීත රසාස්වාදනය මෙන්ම සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සඳහා.